නව මුහුදු කැස්බෑ අභිජනන මධ්‍යස්ථානයක් ගෝල්ෆේස් වෙරළ තීරයේ ඉදි කර තිබෙනවා. එහි දැනටමත් කැස්බෑ බිත්තර 200ක් පමණ තිබෙන බව වෙරළාරක්ෂක නිලධාරීන් කියා සිටිනවා.
මෙම නිලධාරින් කියන පරිදි ගෝල්ෆේස් මුහුදු තීරයේ කැස්බෑවන් බිත්තර දමා තිබෙන්නෙ පළමු වතාවටයි.
දැනට හොයාගෙන තිබෙන ප්‍රමාණයට වඩා වැඩි බිත්තර ගණනක් තිබිය හැකි බවත් ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔවුන් පවසනවා.