හණ ගසෙන් හදන ලොව සුමිහිරම පානය

   ටිකිලා (tequila) ලොව අනර්ඝතම බීම වර්ගයකි. ඒ වගේම මිල අධිකම බීමකි. මේ අනර්ඝතම පානය සකස් කරන්නෙ හණ ගසෙන් (Agave) බව ඔබ දැන සිටියාද?

   එනමුත් හණ ලංකාවට කරදරකාරී ශාකයකි. එය දුටු තැන විනාශ කර දමයි.

   නමුත් ලෝකවාසීන්  හණ ගසට ඉහළ වටිනාකමක් ලබා දී ඇති අතර එය "සිය වසේ ශාකය" (century plant) ලෙස හැඳින් වීමෙන්ම එහි අගය වටහා ගත හැකිය.

සාරවත් හණ වගාවක්

තවත් ලිපි