ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි


    2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

    ඒ අනුව, පහත සඳහන් වෙබ් අඩවි වලට පිවිසීමෙන් සිසුන්ට තම ප්‍රතිඵලය ලබගැනීමට පුළුවන්.

www.doenets.lk

www.results.exams.gov.lk

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටි සිසුන් ගණන 329,668 ක්.


තවත් ලිපි