අදත් විදුලිය නොකැපෙයි


අද (31) දින විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

මේ දිනවල ජල පෝෂක ප්‍රදේශවලට පතිත වන අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි බලාගාරවලින් විදුලිය උත්පාදනය ඉහළ ගොස් තිබීම මීට හේතුවයි.

මේ හේතුවෙන්, ඊයේ (30) දිනද සුපුරුදු විදුලි කප්පාදූව සිදු වූයේ නැහැ.

තවත් ලිපි