බියර් වෙනුවෙන් බිරිඳව ඔසවාගෙන යන අමුතු ක්‍රීඩාව


ලොව පුරා ජනප්‍රිය වෘත්තීමය ක්‍රීඩා ඉසව් තියෙනවා වගේම, කවුරුත් නොසිතන, අමුතු විදිහේ ක්‍රීඩාත් තියෙනවා.

අපි අද ඔයාලව දැනුවත් කරන්නේ ඒ වගේ අමතු ක්‍රීඩාවක් ගැනයි.

ඒ තමයි, විවිධ බාධක තරණය කරමින්, අඩුම කාලයකදී ජයග්‍රාහී ස්ථානයට තමන්ගේ බිරිඳව ඔසවාගෙන යාමේ ක්‍රීඩාව.

ෆින්ලන්තයේ උපත ලැබූ මෙම ක්‍රීඩාවේ ජයග්‍රාහකයා වෙත තම බිරිඳගේ බරට සමානව බියර් හිමිවෙනවා.

තවත් ලිපි