පසුගියදා නිමාවට පත්වූ වයස අවුරුදු 19 පහළ කාන්තා ලෝක කුසලානයේදී ක්‍රීඩිකාවන් විසින් පෙන්වූ දක්ෂතා අනුව ICCය විසින් තරඟාවලියේ හොඳම කණ්ඩායම ඊයේ (31) දින නම් කළා.
අතිරේක ක්‍රීඩිකාවක්ද ඇතුළුව ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා දෙව්මි විහංගාද ඇතුළත්ව සිටිනවා.