එළැඹෙන 10 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය පසුගියදා එළිදක්වනු ලැබුවා.
ඒ කොළඹ පැවැති උත්සවයකදීය.
ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සමාරම්භක තරඟයෙන් මෙම තරඟාවලිය ආරම්භ වේ.