ලොව ධනවත්ම නළුවා


ලොව ජනප්‍රියතම නළුවන් සියලුම දෙනා වාගේ ඉතා ධනවත් පුද්ගලයින්.

ඔවුන්ට රංඟනය වෙනුවෙන් ලැබෙන ඉහළ ආදායමට අමතරව, ඔවුන්ගේ ජනප්‍රියතාවය නිසාම ලැබෙන වෙළෙද දැන්වීම් සහ ව්‍යාපාර වලිනුත් ලැබෙන්නේ ඇදහිය නොහැකි තරම් ආදායමක්.

ලොව ධනවත්ම නළුවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ජෙරී සෙයින්ෆෙල්ඩ්. ඔහු අමෙරිකානු ප්‍රහශන නළුවෙක්.

මේ වන විට වයස අවුරුදු 67 ක් වන ජෙරීගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 950 ක් වනවා.

Shorty Award for Best Web Series, Honorary Clio Award, Golden Globe Award for Best Actor යන ඉතා වටිනා සම්මාන දිනූ ජෙරී රඟපෑ It Could Happen to You, The Hangover, Dumb and Dumber යන සිනමාපට ඔහු රංගනයෙන් දායක වූ හොඳම සිනමාපට වශයෙන් සැළැකෙනවා.

තවත් ලිපි