ඡන්දෙට අය වැයෙන් මිලියන 10ක් වෙන් කරලා

වසර 2023ට ඉදිරිපත් කළ අය වැයෙන් ඡන්දය සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කර ඇතත් මුදල් නැහැ කියමින් ඡන්දය කල් දැමීමට මාන බලන්නෙ කුමණ හේතු මතදැයි නිදහස් ජනතා පෙරමුණ ප්‍රශ්න කරයි.

එහි නියෝජිතයින් අද (17) පැවැත් වූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක් වූවා

තවත් ලිපි