ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියා.

ඒ, ටෙස්ට් තරඟ 2 ක්, එක්දින තරඟ 3 ක් සහ T20 තරඟ 3 ක් ක්‍රීඩා කිරීම සඳහායි.

සති 5 ක පමණ කාලයක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය මාර්තු 9 වැනිදා ක්‍රයිස්ට්චර්ච් නුවරදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මෙම සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත් කිහිපයකටම ක්‍රීඩකයින් සහභාගී විය.







තවත් ලිපි