ශ්‍රී ලංකාව ඉදිරියෙන්


මේ වන විට ක්‍රිස්ට්චර්ච්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

කාසියේ වාසියේ දිනූ නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 355 කි.

අද තරඟයේ දෙවන දිනය නිමා වන විට පිළිතුරු ඉණිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 162 කි.

තවත් ලිපි