එලොන් මාස්ක් ගොඩනගන ඔහුගේම නගරය


ලොව සුපිරි බිලියනපති එලෝන් මාස්ක් විසින් ඔහුගේම නගරයක් ගොඩනැගීමට සැළැසුම් කර තිබෙනවා.

ඒ සඳහා මේ වන විටත් ඔහු විසින් ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් ප්‍රදේශයේ අක්කර 3500 ක ඉඩමක් මිළට ගෙන තිබෙනවා.

එලොන් මාස්ක්ට අයත් සමාගම්වල සේවකයින් හට ජීවත්වීමට සහ වැඩ කිරීම සඳහා අලුතෙන් ගොඩනගන එම නගරය ලබාදීමටයි ඔහු සැළැසුම් කර ඇත්තේ.

තවත් ලිපි