ICC ටෙස්ට් ශූරතාවයේ අවසන් තරඟයට ඉන්දියාව සමඟින් ඕස්ට්‍රේලියාව


එළැඹෙන ජුනි 7 වනදා සිට 11 වනදා දක්වා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ICC ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාවත් සමඟින් පසුගියදා නිමාවූ තරඟ 5 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය, ඉන්දියාව විසින් 2 - 1 ක් වශයෙන් ජයග්‍රහණය කිරීමත්, ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ පරාජය වීමත් හේතුවෙනි.

තවත් ලිපි