අද සවස රට පුරා වැසි


අද සවස් කාලයේ දිවයින පුරා මඳ හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළා.

ගිගිරුම් සහිත වැසි සමඟින් හටගන්නා තද සුළං සහ අකුණු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තවත් ලිපි