සාගරය දූෂණය හොඳටම කරන්නෙ සමාගම් 14ක්. මන්චි සහ මැලිබනුත් ඒ අතර


   මෙරට සාගර දූෂණයෙන් 82%කට ප්‍රධාන පෙළේ සමාගම් 14ක් වගකිව යුතු බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම සමීක්ෂණය Pearleprotectors සංවිධානය විසින් සිදු කළ එකක්. එම ප්‍රධාන සමාගම් මේවායි.


 රට වටා වෙරළ තීර 16කින් එකතු කර ගත් අපද්‍රව්‍ය භාණ්ඩ  8,057 ක් පරික්ෂාවට ලක්කර ඇති අතර එයින් ප්‍රසිද්ධ වෙළඳනාම 18ට අයිති අපද්‍රව්‍ය 6,865ක් සොයා ගෙන තිබෙනවා. එම වෙළඳනාම සාගර දූෂණයට 53%කින් දායක වෙනවා. ඒ මෙපරිදිය.



  මෙම සමීක්ෂණයට අනුව සාගර දූෂණයට සම්බන්ධ සම්පූර්ණ සමාගම් ලේඛනය පහත රූපවලින් දැක ගන්න පුළුවන්.




තවත් ලිපි