2025 වසර වන විට ජංගම දුරකතන සඳහා 6G තාක්ෂණය හඳුන්වාදීමට චීනය සූදානමින් සිටිනවා.
චීනයේ විශාලතම රැහැන් රහිත ජාල සපයන්නා වන China Unicom සමාගම විසින් මේ වන විටත් 6G තාක්ෂණය සමබන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සිටින අතර, ඔවුන්ගේ අඳහස වන්නේ ජංගම දුරකතන මීළග දශක දෙක පුරා 6G තාකෂණය මගින් බලගැන්වෙනු ඇති බවටයි.