සුනාමියට වසර 18යි

   

   මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඇතුලු දකුණු හා අග්නිදිග ආසියානු කලාපයට බලපෑ දරුණුතම ස්වභාවික ආපදාව වන සුනාමි වහ්‍යසනයට  වසර 18ක් වනවා.

   2004 වසරේ අද වැනි දිනක (2022.12.26) ඇති වූ මෙම අපදා තත්ත්වය හේතුවෙන් ලංකාවේ මුහුදු බඩ දිස්ත්‍රික්ක 14කට දැඩි හානි සිදු වූ අතර එමගින් පුද්ගල මරණ 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.

   ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ මුහුදු තීරය සුනාමි රළ ප්‍රහාරයට ලක් වූවා.

තවත් ලිපි