පළාත් කිහිපයකට අද සවසත් වැසි


බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයකදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ගිගිරුම් සහිත වැසිත් සමඟින් ඇතිවන තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම සඳහා පියවර ගන්නා ලෙසයි එක දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

තවත් ලිපි