දික්වැල්ල හැලෙද්දී ඇඹුල්දෙණිය ඇතුලට


මේ මස 16 වනදා ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකා - අයර්ලන්ත ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් නිරෝෂන් දික්වැල්ලව ඉවත් කර තිබෙනවා. ඒ නවසීලන්ත සංචාරයේදී ඔහු දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙනුයි.

මේ අතර දඟපන්දු යවන්නන්ට වාසිදායක ගාලු පිටියේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියව කැදවා තිබෙනවා.

තවත් ලිපි