ශ්‍රී ලංකාවට නැවතත් ජාත්‍යාන්තර රග්බි තරඟ වරම්


ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යාන්තර රග්බි තහනම ඉවත් කිරීමට ආසියානු රග්බි සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට නැවතත් එම සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය හිමිවන අතර, ශ්‍රී ලංකා ධජය යටතේ ජාත්‍යාන්තර තරඟ සඳහා සහභාගී වීමටද අවස්ථාව උදාවනවා. 

තවත් ලිපි