"හාමුදුරු කෙනෙක් උසාවි ගිය නිසා, ගල් අඟුරු ණයට ගන්න නීතිපති අවසර දුන්නා" - විදුලි ඇමැති

   ගල් අඟුරු ඉන්දුනීසියාවෙන් ණයට ගැනීමට නීතිපති අවසර ලබාදුන් බව විදුලි බල ඇමැති කාංචන විජේසේකර පවසනවා.

  වෙනදා මේ සඳහා කැබිනට් අනුමැතිය පමණක් ලැබුණ නමුත් හාමුදුරු කෙනෙක් උසාවි ගිය නිසා මේ පාර නීතිපතිවරයාත් අවසර ලබාදුන් බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියා.

තවත් ලිපි