රුසියාවට එරෙහි සම්බාධක බටහිරට භූමරංගයක් වෙලා

    ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක  බටහිර රටවල සාමාන්‍ය වැසියා බලවත් පීඩනයට ලක් කර ඇති බව බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසයි. 

   ඔහු මේ බව පවසා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඒකාබද්ධ සාකච්ඡාවකට එක් වෙමිනි.


තවත් ලිපි