යාපනයට යන වේගය මදි - ඇමැති බන්දුල කියයි

පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් යා හැකි පරිදි යාපනය දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට ඉන්දියාව භාරගත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ සඳහා රුපියල් බිලියන 33ක් වැයවෙන අතර දුම්රිය මාර්ගයේ වැඩ ජනවාරි 5 වැනිදා ආරම්භ වෙන බවත් අමාත්‍යවරයා කියයි.

තවත් ලිපි