උතුරු චීනයේ ජනප්‍රිය කෑමකි සුදුළුණු. ඒවා ඔවුන් ආහාරයට ගන්නෙ විශේෂිත ක්‍රමයකට සකසලයි.
එසේ සැකැසූ සුදුළුණුවලට Laba සුදුළුණු කියා කියනවා.
Laba සුදුළුණු සකසා ගන්නෙ මෙහෙමයි. සුදුළුණු දවස් 20කට වඩා වැඩි කාලයක් විනාකිරිවල පොඟවනවා. එවිට ඒවා කොළ පැහැයට සහ තරමක් සැර අඩු රසයකට පෙරලෙනවා.
පසුව කුළුබඩු මිශ්‍රණයක් සමඟ රස බලනවා.