පුංචි ඡන්දෙට දමිතා මහරගමින්

   එළඹෙන මාර්තු මාසයේදි පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභා අපේක්ෂිකාවක ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් දමිතා අබේරත්න තරග වැදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .


තවත් ලිපි