දේශිය වෙළෙඳ පොළේ බිත්තර මිල පාලනය කිරීමේ අරමුණෙන් පිට රටින් බිත්තර ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වු බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදි මෙරටට බිත්තර ආනයනය කොට බිත්තර මිල පහළ දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා