රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්ක්‍රේන භටයින් 600ක් මරුට

   රුසියානු දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් යුක්ක්‍රේන භටයින් 600ක් මරා දමා තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නෙ නැගෙනහිර යුක්ක්‍රේනයේ  ක්‍රමටෝක්ස් හි හමුදා කඳවුරකටයි. එය භටයින් 1300කගේ හමුදා කඳවුරක්.

   යුද්ධය ආරම්භ වී දින 318ක් ගෙවෙන දිනයේ මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල වී තිබෙනවා.



තවත් ලිපි