අප අතර ඇති පුරුදු ගැහැණු, පිරිමි භේදයකින් තොරව බොහෝ විට සමාන වෙනවා. නමුත් කාන්තාවන්ට ඇති සමහර පුරුදු ගැන කීවොත් ඔබ පුදුම වේවි.
බලන්න කාන්තාවක් විදිහට ඔබටත් මේ පුරුදු තියෙනවද කියල.
සාමාන්‍යයෙන්
කාන්තාවන් ලස්සනට ඉන්න ආසයි. ලෝකයේ බහුතරයක් කාන්තාවන් මුහුණ ලස්සනට තියා ගන්න
විවිධ දේවල් කරනවා. ඒ අතර තොල් ආලේපන නැත්නම් ලිප්ස්ටික් පාවිච්චි කරන්න කාන්තාවන්
ගොඩක් ආසයි.
ඔබ දන්නවාද සාමාන්‍යයෙන් කාන්තාවන් තම ජීවිත කාලය පුරාවටම ලිප්ස්ටික් කිලෝ ග්‍රෑම් 2ත් 3ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා කියලා
කාන්තාවන් ඇසිපිය හෙලීම පිරිමින්ට වඩා දෙගුණයකින් වැඩි බව ඔබ දන්නවාද?
අඩුම තරමේ තත්පර 15ක් වත් තමන්ම බදාගෙන ඉන්න කෙනෙක් ගැන විශ්වාසය ඇති කරගන්න කාන්තාවන් පෙළඹෙනවා
කාන්තාවන්
තමන්ගේ දෑත් හිස්ව තබාගෙන ගමන් කරන්න කැමැති නෑ. ඒ නිසා හැම විටම පර්ස් එකක්, හෑන්ඩ්
බෑග් එකක්, පොතක්, අඩුම තරමේ ලේන්සුවක් හරි අතේ තියාගෙනයි හැම විටම කාන්තාවන් ගමන්
කරන්නෙ
පර්යේෂණවලට
අනුව කාන්තාවන් වසරකට පැය 120ක් පමණ කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නවා. එය අවුරුද්දකට
දවස් 5ක් පමණ වෙනවා.
කාන්තාවන් ලිංගිකව හැසිරීමෙන් පසු නිදා ගන්න කැමැති නෑ. එසේ ලිංගිකව එක් වීමෙන් පසු කතා කිරීමට නැත්නම් තම සහකරු සමඟ තුරුලු වී ඉන්නට කැමැතියි
කාන්තාවන් තම සහකරු සමඟ සිටිද්දී එක එල්ලේ සහකරුගේ දෑස් දිහා බලාගෙන කතා කරනවා. බොහෝ අවස්ථාවලදී පිරිමින් මේ නිසා අසරණ වෙනවා.