යුක්ක්‍රේන ජනාධිපති එරට විපක්ෂ නායකයාගේ පුරවැසි භාවය තහනම් කරයි

   යුක්ක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි එරට විපක්ෂ නායකයාගේ යුක්ක්‍රේන පුරවැසි භාවය තහනම් කර තිබෙනවා.

   විපක්ෂ නායක ඩෙනිස් පුෂිලින්ගේ පක්ෂය වන “ ජීවිතය සඳහා වේදිකාව” නම් පක්ෂයද  යුද්ධය ආරම්භ වීමත් සමඟ තහනම් කළා.


පසුව ඔහුව අත් අඩංගුවට ගත් අතර රුසියාව සමඟ යුධ සිරකරුවන් හුවමාරු කරගැනීමේදී ඔහුවද නිදහස් කළා.

තවත් ලිපි