ඡන්ද මාස දෙකේදී පවුලකට නොමිලේ හාල් කිලෝ 10ක්

   නැඟී එන ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සෑහෙන්න  නොමිලේ හාල් කිලෝ 10ක් ලබා දීමට ආණ්ඩුව තීන්දුවක් අරගෙන.

   මෙම හාල් කිලෝ 10 මාස දෙකක කාලයකට ලබාදීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබෙන්නෙ.

   පළාත් පාලන ඡන්දයත් ඉදිරි මාස දෙකක කාල සීමාවකදී අවසන් වීමට නියමිතයි.

තවත් ලිපි